කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය...
දේශීය පුවත්
අද මේ වන විට මෙරට බන්ධනාගාර තුළින් වාර්තාවන කොවිඩ් ආසාදිත පොකුර 506ක් දක්වා ඉහළ ගොස් ඇත. බන්ධනාගාර වැලිකඩ, බූස්ස ආදී...
මහර දලුපිටිය ප්‍රදේශයේ නිරෝධානයට ලක්කොට සිටි පවුලක වයස අවුරුදු 08ක දැරියක පසුගිය 14 වනදා රාත්‍රියේ හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව...
කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නැව් 40ක් පමණ හැරී යාමත් සමග ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ...
77 කණ්ඩායම සමඟ වැඩ කරන්න ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය අපිට ශක්තියක්-විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය නිවේදනය සංවර්ධනය වෙමින් පවතින...
සිගරට් සඳහා විවිධ බදු අය නොකර සෑම සිගරට් වර්ගයක් සඳහා 2021 අය-වැය ලේඛනයෙන් බදු වැඩි කරන ලෙස මෙරට මද්‍යසාර හා...
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.
"මේක දැන් බෝවීම වැඩි පුර සිද්ධ වෙන්නේ රට ඇතුළෙමයි" "මුලදී අපට වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ වයස අවුරුදු 35ත්...
ඊයේ දින (13 වන ද) නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 270 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම...
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. මෙම වසංගතයේ...