
මහජන බදු මුදල් වංචා කිරීම සහ දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද විමර්ශන කවුන්සිලය මයික් පොම්පියෝ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
රාජකාරියේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහි බරපතල චෝදනාවක් ලෙස ඇමරිකානු මාධ්‍ය උපුටා දක්වමින් අද මව්පුබිම වත්පත වාර්තා කරයි.
More Stories
දෙදෙනෙකු මරුමුවට පත්ව 5 දෙනෙකු තුවාල ලබා ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ
තුර්කියේ 7.0 භූමිකම්පාවෙන් 6 ක් මිය ගිය අතර 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ
දරු උපත ගෙන ආ 11 හැවිරිදි දැරිය මරණයට පත් වෙති.