fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

PCR කරන්න PHI ඇවිත් ගෙයක් කොල්ල කෑවා

පීසීආර් (PCR) පරීක්ෂණ පැවැත්වීමට පැමිණි (PHI) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි කියමින් මහාවා ප්‍රදේශයේ නිවාස මංකොල්ලයකට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.