fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

506ක් දක්වා ඉහළට බන්ධනාගර කොරෝනා පොකුර

අද මේ වන විට මෙරට බන්ධනාගාර තුළින් වාර්තාවන කොවිඩ් ආසාදිත පොකුර 506ක් දක්වා ඉහළ ගොස් ඇත. බන්ධනාගාර වැලිකඩ, බූස්ස ආදී රැසකින් මෙලෙස ආසාදිතයින් වාර්තා වෙමින් තිබේ.

ඒ අතර බන්ධනාගාර නායකමවරුණ්, රැඳවියන් සහ සිරකරුවන්ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.