
චීන වරාය ඉංජිනේරුවන් කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් ගෙන ඒමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ද අයිලන්ඩ් වාර්තා කරයි.
චීන වරාය ඉංජිනේරු සමාගම යනු හම්බන්තොට වරාය තැනූ චීන සමාගමයි.
මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් කොළඹ වරාය නගරයට ගෙන ඒමට සමාගම සූදානම් වන බව වාර්තා වේ.
පළමු අදියර යටතේ තරු පන්තියේ කාර්යාල සංකීර්ණ තුනක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ දෙකක් සහ සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් ඉදිකිරීමට ඔවුහු සැලසුම් කරති.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි