fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

මහජන ආරක්ෂක ආමාත්‍යවරයා වශයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.