fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

මෙරට 16 වන කොරෝනා මරණය වාර්තා වෙයි

අද (25) උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.

ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයෙකු බව සඳහන්.