අද (25) උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබෙනවා.
ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයෙකු බව සඳහන්.

More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි