fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

මිලියන 3400ක් මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩල සංවර්ධන ව්‍යාපෘති සඳහා

රු. මිලියන 3400ක් මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා.

ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සැසිවාරය පන්සල් ගස්වල පැවති අවස්ථාවේදීය.

මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ආයතන ඉදිකිරීම කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් සමාගම්වලට භාර දෙන ලෙස උපදෙස් දී තිබේ.