fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

පුඩලුවා නගරය තාවකාලිකව වසා ඇත

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වතුකරයේ සිටීම හේතුවෙන් වතු කම්කරුවන් නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පුඩලුවා නගරය දින කිහිපයක් වසා දැමීමට වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.