
ඊයේ දින (13 වන ද) නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 270 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව ඊයේ (13 වන ද) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 468ක්.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,191ක් වේ. රෝහල් ගත කොට ඇති සංඛ්‍යාව 5,107ක් වනවා.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,695ක්.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි