fbpx

ගොසිප් ලංකා Gossip Lanka

ශ්‍රී ලංකාවේ පෙරළිකාර ප්‍රවෘත්ති පුවත් සහ ගොසිප් වෙබ් අඩවිය. Sri Lankan trending online news and gossip media.

ඇඳිරි නීතිය ඉවත් කර තිබියදීත් හුදෙකලා වූ ප්‍රදේශ ඉදිරියටත් ඇඳිරි නීතිය

හෙට උදෑසන ඇඳිරි නීතිය ඉවත් කර තවදුරටත් හුදෙකලා ප්‍රදේශ නම් කරනු ලැබේ.

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය මෙම ප්‍රදේශ නම් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.