
කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නැව් 40ක් පමණ හැරී යාමත් සමග ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
වරාය සේවකයන් 30ට වැඩි පිරිසකට හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 200ට පමණ කොවිඩ් වැළඳීමත් සමග වරායේ බඩු බෑමේ කටයුතුවල නිරත සේවකයන්ගේ අඩුවක් ඇතිවීම නිසා මෙම නැව් සිංගප්පූරු හා මියන්මාරයේ වරායන් වෙත යාත්‍රා කරමින් ඇත.
විශේෂයෙන් ජයබහාලු පර්යන්තයේ කටයුතු මෙසේ අඩාලව තිබේ.
වරාය සේවකයන්ගෙන් 30%ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණෙන පුද්ගලයනය.
More Stories
අධ්‍යාපන ඇමැති පවසයි සියලු පාසැල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවනවා
අවුරුදු 71කට වැඩි පුද්ගල මරණ 40ක් ඒ අතර කොවිඩ් දෙවන රැල්ලේ මරණ 94ක්
අධ්‍යාපන ඇමැති හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා කියයි